පළකල දිනය : Wed, Apr 10th, 2019

ගෝටාට එරෙහි එක් නඩුවක් නොතැකේ

ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව ඇමරිකාවෙන් කර තිබූ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා විසින් ඉල්ලා තිබුනේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවෙන් පිටට යාමට නොදී රඳවා තබා ගන්නා ලෙසයි.

ඇය සිය ඉල්ලීමේ සදහන් කර තිබුනේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට විරුද්දව වධහිංසාවට ලක්කිරීමේ චෝදනා එල් කරමින් කැලිෆෝනියා අධිකරණයේ සිවිල් නඩුවක්ද ගොනු කර ඇති බවයි.

එහෙත් එම ඉල්ලීම ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button