පළකල දිනය : Wed, Apr 10th, 2019

දරුවෙකුත් ඉන්න හිමාලි සිරිවර්ධන නැවතවරක් යුග දිවියට

හිමාලි සිරිවර්ධන කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත නර්තන ශිල්පිණියක් වගේම රංගන ශිල්පිණියක්.

ඇය දැන් පුංචි පුතෙක්ගේ මවක්ද වනවා.

ඉතිං ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය සහ ඇගේ සැමියා නැවතත් මංගල ඇඳුමින් හැඩවෙලා ඉන්න ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button