පළකල දිනය : Sun, Apr 21st, 2019

කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේ සිද්ධිය

කොළඹ කොච්චිකඩේ  සහ මීගමුව කටුව පිටිය  යන දේවස්ථාන දෙකක්  තුළ  අද උදෑසන  සිදු වු  පිපිරීමකින්  පුද්ගලයින් රැසක්  තුවාල ලබා ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 කොළඹ කිංස්බරි හෝටලය තුළද දමා ගිය බෝම්බයක් සහ මරදාන ලැගුම්හලකද  බෝම්බයක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.

 මෙම සිදුවීම්  අද උදෑසන 8.45ට පමණ  මෙම සිදුවිම් වී තිබේ. 

තුවාල  ලැබූවන්  මේ වන විට කොළඹ ජාතික රෝහලට   ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන්  කරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button