පළකල දිනය : Mon, Apr 22nd, 2019

තොරතුරු ජනතාවටද දැනගැනිමේ අයිතියක් තියෙනවා

බුද්ධි අංශ සතු තොරතුරු ජනතාවටද දැනගැමේ අයිතියක් තිබේන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පව​සයි.

උන් වහන්සේ පැවසුවේ මෙම තොරතුරු ඉදිරියෙදි ජනතාවට දැනුම් දීමට සැලැස්විය යුතු බවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේ අද ( 22) කොළඹ බිෂොප් නිල නිවසේදි යුද හමුදාපති මහේෂ් සෙනානායක මහතා හමුවු අවස්ථාවේදිය.

එහි දි වැඩි දුරටත් අදහස් දැක්වු කාදිනල් හිමිපාණන් පැවසුවේ විදේශීය රටවල බුද්ධි අංශ මේ වැනි ප්‍රහාර සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ප්‍රසංසනීය බවයි.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button