පළකල දිනය : Fri, Jun 7th, 2019

ලහිරු අත ගත් නිවේදිකාව

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ළහිරු විජේසේකර අද විවාහ දිවියට එළඹෙයි. ඔහු අතිනත ගන්නේ තිලිනි නානායක්කාර සමග ය. තිළිණි කරුණාරත්නට දෙරණ රූපවාහිනි නාලිකාවෙහි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

මේ වන විට දෙරණ නාලිකාවේ සහ අන්තරේ යහළු යෙහෙළියන් ඇතුළු හිතවතුන්ගේ සහභාගීත්වයෙන් තිළිනිගේ නිවසේ දී විවාහ උත්සවය පෑවෑත් උනා. හිටි ගොසිප් අපි ලහිරුට ලස්සන අනාගතයකට සුබ පතනවා

චතුර ඈතුලු මිතුරන් සමාජ ජාල වේත එක්කරපු ඡායරුප පහතින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button