පළකල දිනය : Fri, Jun 21st, 2019

මීලග ජනාධිපති අපේක්ෂක සජිත්

ස්ථිර වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා එන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන බවත් ඔහු මෙරට මීලග ජනාධිපතිවරයා වන බවත් ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඒ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආශීර්වාද කරනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කහවත්ත ප‍්‍රදේහයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙම උත්සවය සදහා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගී විය.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති වන බවත් ඒ සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ලැබෙන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button