පළකල දිනය : Fri, Jul 12th, 2019

මල්ලිගේ විවාහයට නාමල් සුබ පැතූ හැටි

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.

දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.

යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා නම් යුවතියකි.

නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමෙහි ජායාරුපයක් පළකරමින් මෙලෙසද සුබ පැතුම් එක්කර තිබුනා.

Yoshitha Rajapaksa couldn’t be happier for you on this extremely special day!The most amazing journey is ahead of you,with someone extremely special to take that journey with you.

Nitheesha welcome to the family! You’ve always been such a blessing. Wishing you both nothing but the best

  • 997
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button