පළකල දිනය : Fri, Jul 12th, 2019

යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගත් ජායාරූප මෙන්න

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.

දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.

යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා ජයසේකර නම් යුවතියකි.

මීට මාස කිහිපයකට පෙර රෝහිත රාජපක්‍ෂ මහතාද විවාවූ වූ අතර නාමල් රාජපක්‍ෂ මහතා පමණක් තාම විවාහ නොවී සිටී. ඔහුගේ විවාහයද එලැඹෙන සැප්තැම්බරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(Sagara Lakmal De Mel Photography)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button