පළකල දිනය : Sat, Jul 13th, 2019

ජනපතිවරණයේ රහසක් එළියට

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තුන්වෙනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දය ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන නැතහොත් මහින්ද රාජපක්ෂමද විය හැකි බවත් කී ඔහු ස්ථිර වශයෙන්ම ඔවුන් අතර තරඟ වදින්නේ එක් අයෙක් පමණක් බවද පැවසීය.

ජනාධිපතිවරණය ජය ගැනීමට නම් මෙම පක්‍ෂ දෙක එක් විය යුතුම බවත් කී ඔහු ‘පොර පොහොට්ටුව තමයි. ශ‍්‍රීලනිපය නොවේ’ යයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Source – Lanka C News

  • 218
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button