පළකල දිනය : Sun, Jul 14th, 2019

මාලිංග එක්දින පිටියෙන් සමුගනී

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායම සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් ඇති බවද සදහන්ය.

මෙම මස 26 වැනිදා කොළඹදී ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙයි.

Source – Lanka C News

  • 710
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button