පළකල දිනය : Sun, Jul 21st, 2019

රවිගෙන් අමුතු කතාවක්

වසර පහළොවක් තිස්සේ තමන්ගේ දිස්ත්‍රික්කය හෝ ආසනය ජය ගත හැකි නොහැකි වූ පුද්ගලයන් අද විවිධ ප්‍රකාශ කරමින් සිටින බව එජාප උප නායක ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

එවන් අය අද අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරන බවක් එදා ගල් ගැසූ චරිත නැතිකරපු අය නැවතත් ඡන්දයක් ලං වෙද්දී මෙවන් කටයුතුවලට අර අදින බව ද ඔහු කියා සිටියේය.

සාමාන්‍ය පෙළවත් නැති බවට තමන්ට එල්ල කළ චෝදනාව හොඳටම වැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභියෝග භාර ගන්නා ලෙස ඔහු ඉල්ලීය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button