පළකල දිනය : Sat, Jul 27th, 2019

මාලි ලංකාව අතහැර ඔස්ට්‍රේලියා යනවාද ?

තමන් පදිංචිය සදහා ඔස්ට්‍රේලියාවට යන්නේ යයි පළවන මාධ්‍ය වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පවසයි.

එවන් පුවත් ගැන විමසිය යුත්තේ ඒවා නිර්මාණ්‍ය කරන අයගෙන්ම යයිද ඔහු සදහන් කලේය.

එමෙන්ම ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමට තමන් සතුව සැලසුමක් ඇති බව ලසිත් මාලිංග පවසනවා.

ඊයේ දිනයේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button