පළකල දිනය : Thu, Aug 1st, 2019

නූතන අනේපිඩු සිටුතුමා ප්‍රසාද් දේශප්‍රිය මහතාගේ ප්‍රාසාදාරාමය

පන්සල් වැව් හදන. සියලු දේ දන් දෙන උත්තම පුරුෂයෝ ගැන අහල තිබ්බේ රජ වරුන්ගේ කාලේ විතරයි. හැබැයි නූතන යුගයේ බිහිවුන අනේ පිඩු සිටුතුමෙක් ගැනයි මේ සටහන..

දුක් මහසිවෙලා උගන්නවපු හරි මාර්ගය පෙන්වල බුදු දහමේ අගය තේරුම් කරපු ලෝකෙට බරක් නොවුණු දෙමාපියන්ගේ දරුවෝ ලැබෙන්නේ රටකට මහා වාසනාවක්.

එවැනි උතුම් මනුෂ්‍යයෙක් තමයි ප්‍රසාද් දේශප්‍රිය. තම රටේ ආගම රැකගන්න තමන්ගේ මහසියෙන් උපයන මුදලින් ලොබ සිත් නැතිව බොරු සෝබන නැති ඔහු ඉදිකරපු ප්‍රසාදාරාමය දහම් සිත් ඇත්තවුන් වෙනුවෙන් පසුගියදා වැඩ නිමකර බාරදුන් වගයි.. කමකට නැති සෝබන ලෝකයකය ලක්ෂ කොටිගනම් දවසකට වියදම් කර කා බී විනසකරණ රටකට අගයක් ඇති මහපොළවට බරක් නැති මෙවැනි
උත්තම පුරුෂයින් අපේ ලක් දෙරණට තව බිහිවේවා.

මුළු රටටම පෙන්වන දිය යුත්තේ මෙවැනි අගයක් හරයක් ඇති මිනිසුන් අපේ රටේ තවමත් ඉන්න වගයි.. ඔබට ඔබ වැදු දෙමව්පියන්ට පිං මහත්තයෝ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button