ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්වේ.
මේ වන විට එහි සියලු පූර්ව සූදානම් කටයුතු සිදුකෙරෙමින් පවතී.
කොළඹ පුරා බොහෝ ස්ථානවල ඉදිකර ඇති ප්රචාරක පුවරුවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරය ඉහළින්ම සටහන්කර තිබේ.
එමෙන්ම අද දින සමුළුව දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර ඇත.
Source – Lanka C News



ඔබගේ අදහස් උදහස් එක්කරන්න