පළකල දිනය : Sun, Aug 11th, 2019

ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ වන විට එහි සියලු පූර්ව සූදානම් කටයුතු සිදුකෙරෙමින් පවතී.

කොළඹ පුරා බොහෝ ස්ථානවල ඉදිකර ඇති ප්‍රචාරක පුවරුවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරය ඉහළින්ම සටහන්කර තිබේ.

එමෙන්ම අද දින සමුළුව දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර ඇත.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button