පළකල දිනය : Thu, Aug 22nd, 2019

නව හමුපතිගෙන් නිවේදනයක් !

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා.

නව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දක්වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button