පළකල දිනය : Thu, Sep 12th, 2019

නාමල්ගේ විවාහය අදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද පැවැත්වෙයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්වෙයන් එහිදීම සිදු කෙරෙයි.

පසුව විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරු 07.00ටයි.

විවාහයට පෙරාතුව නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාලයන් වෙත මුදා හරින ලද පින්තූර මෙහි දැක්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button