පළකල දිනය : Wed, Sep 18th, 2019

කරූ නිසා වෙනම ඉල්ලනවාද.. නැද්ද..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලේ හදිසි සාකච්චා කිහිපයක්ම අද දවස තුල පැවතී තිබේ.

ඔවුන් අතර ප්‍රධාන සාකච්ඡාව වී ඇත්තේ කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලහොත් ගන්නා ක්‍රියාමාර්ග ගැනයි.

මෙම බොහෝ සාකච්ඡාවන් අද දිනයේ අවසන් වී ඇත්තේ එකඟතාවකින් තොරවයි.

කිසිම හේතුවක් නිසා තමන් වෙනම පක්ෂයකින් තරඟ නොකරන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාන්දරම පැවති මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button