පළකල දිනය : Sat, Sep 21st, 2019

කවීෂා හා ෂෙහාන් උපන්දිනය සැමරූ හැටි

ප්‍රවීණ නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය නව පරපුරේ සිනමා නිළි කවීෂා කාවින්දි හා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ගේ උපන්දිනය එකම දිනයක යෙදී තිබුණා.

මවගේ අඩි පාරේ යමින් සිංහල සිනමාවට එක් වූ මේ සුරූපිනිය ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සිංග මචං චාලි‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟදැක්වූවා.

ඔවුන් සිය උපන්දිනය සැමරූ ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button