පළකල දිනය : Thu, Oct 3rd, 2019

යෝෂිත සහ නිතීෂාගේ විවාහ උත්සවය අද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යළි නාවික හමුදාවේ සේවයට එක් වූ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) සිදු කෙරෙනවා.

ඒ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.

පසුගිය සතියේදී යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදුන්නා.

යෝෂිත සහ නිතීෂාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදු වී තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button