පළකල දිනය : Tue, Oct 15th, 2019

සජිත් දිනන හැටි තලතා කියයි

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගැනීම ස්ථිර බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එම ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ 10 ක් ඉක්මවා ලබා ගන්නා බවද ඇය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ බලංගොඩ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button