පළකල දිනය : Thu, Oct 24th, 2019

මංගලගෙන් සැර කතාවක්

බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button