පළකල දිනය : Sun, Nov 10th, 2019

භික්‍ෂූන් වහන්සේ නමක් ගෝටාට විරුද්ද උපවාසයක් අරඹයි

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උපවාසයක් ආරම්භකර තිබේ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව දින තුනක් ඇත තහවුරු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඒ මහතාගේ පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛනය ඔහු අතට ලබා දී ඇත.

මැතිවරණ කොමිසන් සභාවද එය පිලිගෙන ඇති අතර නාම යෝජනා දුන් අවස්ථාවේදී කිසිවෙකුගෙන් විරෝධතාද එල්ල නොවින.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button