පළකල දිනය : Sun, Nov 17th, 2019

ජනපති ගෝටාභය වටා ජනාධිපති ආරක්‍ෂක ඒකකය ස්ථානගත වේ

ජනාධිපති ජය ගන්නා ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක ඒකකය ස්ථාන ගතවෙමින් තිබේ.

මේ වන විටත් ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණයෙන් කටයුත්ත සිදු කර ගනිමින් සිටී.

එමෙන්ම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරැ තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button