පළකල දිනය : Sun, Nov 17th, 2019

සජිත්ගේ වොක්ෂොල් මූලස්ථානය පාළු සොහොනක් සේ වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්කිරීමට ශ්‍රී ලංකාවේ අති බහුතර ජනතාවක් තීරණය කර තිබීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයෙන් සියලු පිරිස් ඉවත් වෙමින් සිටියි.

මේ වන විටත් එහි සිටින්නේ ඉතා සීමිත පිරිසකි.

කිහිප දෙනෙකු සිරිකොත එජාප මූලස්ථානය බලා ගොස් ඇති අතර අතර තවත් පිරිසක් සිය පුද්ගලික වාසස්ථානවලට ගොස් තිබේ.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button