පළකල දිනය : Sun, Dec 1st, 2019

ජනපතිට සිංහල සහ හින්දි භාෂාව පමණක් යොදාගනී

ශ්‍රීලංකාවේ 7 වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලමු නිල සංචාරය සඳහා ඉන්දීයාවට සිදු කරන ලද අතර බලා පිටත්ව ගිය අතර එහිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා ඉහලින් පිලිගනු ලැබීය.

එහිදි විශේෂත්වයක් වූයේ එරටෙහි මාර්ග දෙපස ශ්‍රීලංකාවේ නව ජනාධිපතිවරයාගේ පුවරු ප්‍රදර්ශනය කර තිබු අතර එහි සිංහල භාෂාව සහ හින්දි භාෂාව පමණක් යොදා තිබිමයි.

‘ඉන්දියාවට සාදරයෙන් පිලිගනිමු.. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාල ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති’ හා ‘ඔබතුමාගේ සංචාරයට ස්තුතියි‘ ලෙසයි.

සංචාරය නිම කල ජනාධිපතිවරයා ඊයේ රාත‍්‍රියේ නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button