පළකල දිනය : Tue, Dec 10th, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ඉහළම තනතුරක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

ඒ මහතා අද දිනයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button