පළකල දිනය : Wed, Dec 11th, 2019

සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක්

උසස් පෙළ විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලවලට ඇතුළත් විමට නොහැකි වූ සැම ශිෂ්‍ය ශිෂ්‍යාවක් සදහාම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබාදී දීමට තීරණය කර ඇත.

ඒ පිලිබදව අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button