පළකල දිනය : Wed, Dec 18th, 2019

චම්පික රණවකව අල්ලයි

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් සිදුකර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රණවක මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම වීඩියෝව පහතින් බලන්න.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවටhttps://youtu.be/VJgf9Mdum7s#AsianMirror #PataliChampikaRanawaka

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Wednesday, December 18, 2019

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button