පළකල දිනය : Sat, Dec 21st, 2019

අනුරාධපුර ගංවතුරට කොටුවූවන් නාවික හමුදාව බේරා ගත් විදිහ

ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුරට කොටුවී සිටින පුද්ගලයින් 32 දෙනෙකු නාවික හමුදාවේ ජීවිතාරක්ෂක භට කණ්ඩායම් විසින් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර, 500 ඉපලෝගම ග්‍රාමසේවා වසමේ දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු සහ ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස බේරා ගැනීමට සමත්වූ බවයි නාවික හමුදාව සඳහන් කලේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button