පළකල දිනය : Mon, Jan 6th, 2020

2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව

2020 වසරේ සංචාරය කිරීමට නියමිත හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරිමට ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන CNN කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අයට මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීමට අමතක නොකරන ලෙසත් වෙබ් අඩවිය සඳහන් කරයි.

පොලොන්නරුව, සීගිරිය, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද ඔවුන් විශේෂයෙන් දක්වා තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button