පළකල දිනය : Wed, Jan 8th, 2020

ටෝක් කරලා ගොඩ දාගන්න- පියුමිගෙයි රන්ජන්ගෙයි ඩීල්

මේ දිනවල රන්ජන් රමාන්යකගේ හඬපට සම්බන්දයෙන් වැඩි කතා බහක් පවතිනවා.

මේ අතර පියුමි හංසමාලි සහ රන්ජන් රාමනායක අතර වූ හන්දපටයක්ද මේ වන විට සමාජ් මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

එහි මේ ආකාරයට දැක්වෙනවා.

පියුමි – අයියේ අරයට වැඩේ කෙලවෙලා මේක දැක්ක ගමන් ඔයවමයි මට මත වුනේ.

රන්ජන් – මිනිහට ටිකක සයිකෝ වගේ නේ බබා .ලංකාවම දන්නවා මේ පල්ලිය ආණ්ඩුවෙන් හදනවා කියල . මෙයා ගොසිප් ඇලට ගෙවලා බොරු පබ්ලිසිටියක් ගන්න යනවා.

පියුමි – පෙරේදා මට කතා කර කරලා කිව්වා නංගි මට කෙල්ලව හොයලා දීපන් කියල. මම කිව්වා කෙල්ලව මම දන්නවා කියලා.අනික මම කිව්වා වෙලාවට මේ අස්සේ බෝම්බ ගැහුවේ වෙලාවට ඔයාගේ කෙස් එක යට ගියා කියලා .මන් කිව්වා රන්ජන් අයියා මට ආදරෙයි ඒ නිසා රන්ජන් අයියට කතා කරන්න කියලා.

රන්ජන් – අනේ ඔව් බබා මට ඕනේ ඔයාගේ අර 6 බේරගන්න.අර කෞශි මොකක්ද කරගෙන තියෙන්නේ

පියුමි- එයාට ඕනේ මම වෙන්න . ගිහිල්ල ඉති හැමතැනම නාගන්නවා.

රන්ජන් – ප්‍රියාන් මට හැමදාම කතා කරලා අප්ඩේට් වෙනවා. අනේ අයියා අරක යන්න දෙන්න එපා කියලම කියනවා. මොකද ෆෝන් චෙක් කරලා ඒවා වෙනකන් මිනිහා සමාජෙට වැරදිකාරයා වෙනවනේ.

පියුමි – මට ආරංචිය ආවා අසහන කාරයෙක් කියලා එහෙම්පිටින්ම

රන්ජන් – කොහෙන්ද බබා ඔච්චර සල්ලි

පියුමි – මිනිහා වෙජිටේරියන්.මට හන්ඩ්‍රඩ් පසන්ට් ෂුවර් මිනිහා නිදානයක් අරන් අයියට කියන්න ච චන්දිමාල් නිදි නෑ .චන්දිත් ඔහොම තමයි ,චන්ඩි නිදි නැහැ පැය 24ම

රන්ජන් – එක තමයි මිනිහ මට කතා කරලා ක්යනවා ඊළඟ ඡන්දෙට වියදම් කරන්නේ මිනිහළු.

පියුමි – අයියෝ අයියේ ඒ බොරුවට් .තේරෙන්නේ නැද්ද ඒ බොරුවට

රන්ජන් – ඔයාල ඉතින් ප්රියාන්ලටන්බ්ම් සලකනවා අපිට තමයි මුකුත් නැත්තේ

පියුමි – ඉන්නකෝ අද මැයි පළවෙනිදා නේ මන් කෙල්ලෙක් ඒවානම් ෆිල්ම් එකකට කියල එවන්නම් ඔයා ටෝක් කරලා ගොඩදාගන්න

රන්ජන් – එහෙනම් එවන්න මට එයාගේ ෆොටෝ එකක්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button