පළකල දිනය : Thu, Jan 9th, 2020

ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හදිසියේම නිරීක්ෂණ චාරිකා සඳහා පැමිණියේය.

ප‍්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් සහ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගෙන ඇත.

එම අවස්ථාවේ ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button