පළකල දිනය : Sat, Jan 11th, 2020

රන්ජන් – පියුමි එකතුවෙලා කලා ලෝකේ ලොකු ලොකු චරිත සියල්ල ඉවරකරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අතර සිදුවන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

සහෝදර නළු නිළියන් ගණනාවකගේ රහස් තොරතුරු ඇය විසින් රාමනායක මන්ත්‍රීවරයා විසින් පවසන අතර සමාජ රෝග වැළඳුණු නළු නිළියන් කිහිප දෙනෙකු ගැන ද අදහස් එහිදී ඇය හෙලි කරයි.

එම හඬපටය පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button