පළකල දිනය : Mon, Jan 13th, 2020

ජනතාවට අවශ්‍ය වූයේ රට හදන නායකයෙක්

ජනතාවට උවමනා වී තිබුවේ රට නිවැරැදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ශ‍්‍රී ලංකා පොදුජන තරුණ සම්මේලනය අරලිගහ මන්දිරයේ දී අමතමිනි.

ජනතා උවමනා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනතාව වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාම සදහා ඉදිරිටයටද තරුණ සහාය තමන් අපේක්ෂා අපේක්ෂා කරන බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button