පළකල දිනය : Thu, Jan 16th, 2020

රන්ජන්ගේ හඬපට ගැන උපේක්‍ෂා කියයි

රන්ජන් රාමනායක මහතා සමග තමන් දුරකතනයෙන් කතා නොකරන බවත් ඒ ඔහු ඒවා පටිගත කරන බව දැන සිටි නිසා බවත් රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

මාධ්‍ය ඉදිරියේ පෙන්වන ප‍්‍රතිරූපය රන්ජන්ගේ සැබෑ ප‍්‍රතිරූපය නොවන බවත් කාන්තාවන් දෙස ඔහු බලන ආකාරය දැන් තහවුරු වී ඇති බවත් ඇය පැවසුවාය.

දුරකතනයෙක් කතා කරන්නේ විශ්වාසය මත බවත් ඔහු ඔවුන්ගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් ඇය පවසන්නීය.

රාමනායක මහතාගේ හඬ පට හෙලිදරවු වීම ගැන අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button