පළකල දිනය : Mon, Jan 20th, 2020

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණු වැඩි වශයෙන් කතාබහට ලක් විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button