පළකල දිනය : Mon, Jan 20th, 2020

විමල්ගේ ආරාධනයෙන් ගෝඨාභයගේ ආශිර්වාදයෙන් මම එනවා

තමන් ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව සිනමා නළු අර්ජුන කමලනාත් පවසා තිබෙනවා.

“ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉදිරිපත් වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කල බව සමාජ් මාධ්‍ය පවසා තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button