පළකල දිනය : Tue, Jan 21st, 2020

රන්ජන් ඉල්ලීමක් කරයි

තමන්ගේ හඬපට භාවිත කරමින් පවුල් විසිරවන්නඑපා යැයි තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉල්ලීමක් කර තිබේ.

තමන් ගෑනුළමයින් සමග මල්කඩනඑක විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වැරදි බව ද ඔහු සඳහන් කර ඇත.

තමන් හඬපට සියල්ලම ගබඩා කර තබා ගත්තේ තමආරක්ෂාවට බවත් ඔහු සඳහන් කර තිබේ.

තමනට ඔත්තු දුන් තොරතුරු දුන් කිසිවෙකුට කරදරයක්ක්නොකරන ලෙසද ඔහු ඉල්ලා ඇත.

බන්ධනාගාර ගතකර සිටින සිටින ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ සුවදුක් බැලීම සඳහා ගිය ඔහුගේ හිතවතෙකු සමගිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button