පළකල දිනය : Wed, Feb 12th, 2020

රන්ජන්ගේ සෙල්ලම් ඉවරයි – පොලිස් වාර්තාව මෙන්න

හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකටලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියටතර්ජනය කර ඇති බව හෙළි වී ඇතැයි හෙලිව තිබේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ගිහාන් පිලපිටිය විනිසුරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button