පළකල දිනය : Sun, Feb 16th, 2020

මහ සෙනෙවි ශවේන්ද්‍ර දේශාභිමානී ගී ගයයි

14 දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනයේ දී හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක්විය.

එය සංවිධානය කර තිබුණේ මිහිඳු සෙත් මැදුරේ දීය.

එහිදී එම හමුව අමතමින් හමුදාපතිවරයා අදහස් පළ කළ ඔහු දේශාභිමානී ගීතයක්ද වේදිකාවේ ගායනා කළේය.

ඔහුට ඇමරිකාව එරටට ඇතුළුවීම තහනම් කර තිබියදී ඔහු මෙසේ බොහෝ සැහැල්ලූවෙන් කටයුතු කිරීම විශේෂත්වයකි.

වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button