පළකල දිනය : Tue, Feb 18th, 2020

ඇමති රොෂාන්ගෙන් හිටපු ජනපතිට අභියෝගයක්

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරඟ වදින ලෙස තමන් අභියෝග කරන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

පක්ෂ නායකයකු ලෙස වඩා සුදුසු වන්නේ ඔහු එම අභියෝග බාර ගැනීම බවද රණසිංහ මහතා කියා සිටියේය.

තමන් ද වඩා කැමති පක්ෂ දෙක සම්බන්ධයෙන් වන ජනමතය උරගා බැලීමට පක්ෂ දෙක වෙන් වෙන්ව මැතිවරණයට තරග කිරීම බවද ඔහු සඳහන් කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button