පළකල දිනය : Wed, Feb 19th, 2020

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා අත්අඩංගුවට

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුබිමත්ව රිය පදවා මාර්ගඅනතුරක් සිදුකොට පලා යාමේදී මෙලෙස පොලිසිය විසින්අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (18) රාත්‍රියේදී කාවිංග පෙරේරා තලංගම ප්‍රදේශයේදී මෙමරියඅනතුර සිදුකොට ඇති අතර එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතු වල යෙදී සිටි සේවකයෙක්ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඔහුරියඅනතුර සිදුකොට වාහනය නොනවත්වා පළායාමේදී පොලිසිය විසින් ඔහුවඅත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

කාවිංග පෙරේරා අද දිනයේදීඅධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button