පළකල දිනය : Thu, Feb 20th, 2020

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.

තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය.

මට නෝනා කෙනෙක් නැත්තේ;මගේ ජීවිතය වෙනස් විදිහේ එකක් නිසා..!

Posted by Headline News on Wednesday, February 19, 2020

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button