පළකල දිනය : Sat, Feb 22nd, 2020

ආර්ථික පම්පොරිකරුගේ පුතාට අත්පිට මුදලට මොනැක් සුපිරි නිවසක්

ආර්ථිකය සම්බන්ධයෙන් පම්පෝරි දොඩන එජාපයේ මන්ත‍්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු විසින් උපයාගත්අයථා දේපල සම්බන්ධයෙන් තොරතුරු ආණ්ඩුවට ලැබී තිබේ.

බැඳුම්කරවංචාවට අදාළ සමාගමක ඉහළ තනතුරක් දරමින් සිට ඔහු විසින් මෑතකදී අති නවීව රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක්ද අත්පිට මුදලට මිලට ගෙන ඇත.

එමෙන්ම මොහු විසින් ඔහු මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක් ද මිලදී ගෙන ඇත.

මෙකී එක්සත් ජාතික පක්ෂප්‍රබල මන්ත්‍රීවරයා සිය දෙවැනි බිරිඳට අයත් ආයතනයකින් සිදුකර ඇතිමහාවංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ආණ්ඩු පාර්ශවයට ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන්ආන්දෝලනාත්මකහෙළිදරව් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇතැයිද සමීප ආරංචි මාර්ග කියා සිටියි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button