පළකල දිනය : Sat, Feb 22nd, 2020

ගෝටගේ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද්‍රණය කල හැටි චම්පික කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයටතරඟ වැදීම සඳහා වූ ප‍්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාළයක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම මුද්‍රණ යන්ත්‍රය ගෙන්වන ලද්දේබැඳුම්කරචංචාවෙන් උපයාගත් මුදලින් බවද ඔහු සඳහන් කළේය.

පවතින ආණ්ඩු කිසිසේත්ම බැඳුම්කරහොරුන්අත්අඩංගුවට ගන්නෙ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button