පළකල දිනය : Wed, Feb 26th, 2020

සුදු වෑන් කිඹුලන් බඩුත් සමග මාට්ටු

පසුගිය පෙබරවාරි 7 වන දා සිදු වූ මංකොල්ලකෑමටඅදාළව සැකකරුවන්දසදෙනකු ගිනිඅවියක් සමඟඅත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ 44ක් කොල්ලකෑමෙම සිද්ධිය පෙබරවාරි 7 දින ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේදී සිදුවිය.

අත්අඩංගුවටගත් පිරිස අතර හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහා සමග සුප‍්‍රසිද්ද සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනාදඅත්අඩංගුවටගෙන තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button