පළකල දිනය : Fri, Feb 28th, 2020

එළවළු මිල විශාල ලෙස පහලට

මාස කිහිපයක් තිස්සේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළබැස තිබේ.

පිටකොටුව මැනිංවෙළෙඳ පොළේ අද දිනයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 100ක මිලකටයි.

බෝංචි කිලෝව රුපියල් 200ක්, ලංකා අර්තාපල් කිලෝව රුපියල් 160ක්, රතුළුණුකිලෝව රුපියල් 300ක්, ලොකුළුණු කිලෝව 190 දක්වාද පහලබැස ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button