පළකල දිනය : Sat, Feb 29th, 2020

“බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්” – හිරුණිකාගේ අලුත් වීඩියෝව

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ගේ අන්කල් කෙනෙක් වගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

තමන් විසින් පවසන ලද ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිට්’ කතාෙවන් අදහස් කරන ලද දේ කිසිවෙකුටත් නොතේරුන බවද ඇය පවසන්නීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පලකරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

තමන්ගේ ‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ දෙකම දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පමණක් බව ඇය පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකථන සංවාද හෙලිදරව්වීමෙන් පසුව ඇය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර එම ප‍්‍රකාශයද කරන ලදී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button