පළකල දිනය : Sat, Feb 29th, 2020

බදියුදීන් බිරිද හා සහෝදරයාගේ බැංකු ගිණුම් පරික්ෂාවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

ඊයේ දිනයේ මෙම නියෝගය සිදුකර ඇත්තේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

පැවති රජය සමයේ ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව සොයාගත් ලිපි ලේඛන අනුව සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button