පළකල දිනය : Wed, Mar 11th, 2020

“නිරෝධායනයට යන්න බෑ – ගෙදර යන්න ඕන”

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විටනිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

මූලිකපරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක්නිරෝධායන මධ්‍යස්ථානවලරඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙසනිරෝධායන මධ්‍යස්ථාන වෙත යාමප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේකලහකාරීව හැසිරෙමින් සිටිනවා.

ඔවුන් පවසන්නේනිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button